නිවසක් කොල්ල කෑ සොරෙක් තාප්පෙන් පනින්න යද්දී මරුට (ඡායාරූප)

අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් එම නිවස ඉදිරිපිට මාර්ගයේ වැටී මිය යාමේ පුවතක් වාර්තා වනවා.

ඊයේ (16) පෙරවරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් තිබූ නිවසකට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි තිබූ ජංගම දුරකථනයක් සොරාගෙන පළායාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ නිවස වටා ඉදිකර තිබූ අඩි 20ක් පමණ උස තාප්පයකින් පැනීමට උත්සාහ කර ඇති මොහු ඉන් ඇද වැටී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් වන අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිසාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 05 17 at 8.48.25 AM
WhatsApp Image 2024 05 17 at 8.48.24 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
18
+1
4
+1
7
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..ස්වාධින කොමිසමත් ජනපතිට බයද ?
05:51
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:53
Video thumbnail
ඊළඟ ජනපති නාමල් කියලා දැන් හිරගෙවල්වලත් කියනවා
06:00
Video thumbnail
දැඩි වුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..කොළඹ ආශ්‍රිතව මිලිමීටර් 200ක වර්ෂාපතනයක්
04:50
Video thumbnail
මරික්කාර් මහින්දට සැරටම කියයි - වැරදි කළා නම් මුහුණ දෙන්න ඕනේ
02:25
Video thumbnail
NBRO නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් දීර්ඝ කරයි..මෙන්න අවදානම් දිස්ත්‍රික්ක
02:11
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56