හොරෙන් මැණික් ව්‍යාපාර කළ චීනාට දඩයක්

බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් වෙළඳාම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙන චීන ජාතකයෙකුට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 ක දඩයක් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබා දුන්නා.

ඊට අමතරව මෙම විත්තිකරු විසින් බැංකු ගත කර තිබූ රුපියල් මිලියන 350 ක මුදලක් රාජසන්තක කිරීමට ද තීන්දු කළ විනිසුරුවරයා එය දඩයක් වශයෙන් අය කර ගැනීමටද නියෝග කළා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණේ ලී සුයෑන් යැං නමැති චීන ජාතිකයෙක්.

2017 වසරේ සහ 2018 වසර දක්වා කාල සීමාව තුළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් ව්‍යාපාර සිදු කළේ චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30