සාපෙළ විභාගය අවසන් වූ වහාම උපෙළ පංති අරඹන්න අනුමැතිය

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන එම නව යෝජනාව ඉදිරිපත්කර තිබෙනවා.

1 13
2 5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?