මළ ගෙදරට ලයිට් දාන්න ගිහින් තවත් මරණයක් – හතරදෙනෙක් රෝහලේ

කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති අවමංගල නිවසක මාර්ගයට ආලෝකය ලබාදීමට ගිය පුද්ගලයින් පස්දෙනෙකුට විදුලි සැර වැදී ඇති බව වාර්තා වනවා.

මින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනෙක් සිව්දෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත්කර ඇති අතර, මියගොස් ඇත්තේ අවුරුදු 40ක කළගෙඩිහේන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

විදුලි බල්බ සවිකිරීමට යොදාගත් වයරය මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම්ක අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03