රුසියානු – යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයින් යෙදවීම ගැන සොයන්න විශේෂ එකකයක්

ශ්‍රී ලාංකිකයින් රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සම්බධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ එකකයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව විවිධ මාර්ග ඔස්සේ රුසියානු – යුක්‍රේන යුද්ධයට පිටව ගොස් ඇති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ඔවුන් පිටත්ව ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කළ පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු සියලු තොරතුරු 0112 441146 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසයි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් එම තොරතුරු ද ඉහත දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32