හඳපානාගල මාරක අනතුරක් – අනතුර සිදුකළ රථය ගැන තොරතුරක් නැහැ (ඡායාරූප)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, සෝමියල් හංදිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ වහනයක් ගැටීමෙන් අද (07) උදැසන මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුකළ රථය පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවීමෙන් පසු මළ සිරුර මාර්ගය මත තිබිය දී තවත් වාහන කිහිපයක්ම එය මතින් ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ, හේතුවෙන් මළ සිරුර හඳුනාගන නොහැකි ආකාරයෙන් කැබලිවලට වෙන් වී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුගල්ගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර, ඔහු තිදරු පියෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුර සිදුකළ රථය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු තොරතුරක් නොමැති අතර, වැල්ලවාය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2024 05 07 at 9.13.06 AM
WhatsApp Image 2024 05 07 at 9.13.05 AM 1 2
WhatsApp Image 2024 05 07 at 9.13.05 AM 3
WhatsApp Image 2024 05 07 at 9.13.04 AM 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40