මහාචාර්ය නලින් ද සිල්වා දිවිසැරිය නිම කරයි

මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 79 වියේ පසු වුණා.

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ද වූ නලින් ද සිල්වා මහතා විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබෙනවා.

එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද වන මොහු කලක් මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?