ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ආචාර්ය විජයදාස රාජපක්ෂ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.