වාහන ආනයන සීමා ලිහිල් කිරීමට සාකච්ඡා – ශෙහාන් සේමසිංහ

පුද්ගලික පරිහරණය සදහා වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
4
+1
68
+1
5
+1
4
+1
13
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?