අලුත් අවුරුදු කාලසීමාවේ දී අධිවේගී මාර්ගවලින් කෝටි 15 ඉක්ම වූ ආදායමක්

අලුත් අවුරුදු කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා ඇති බව වාර්තා.

පසුගිය 10 වනදා සිට 13 වනදා දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවලින් කෝටි 15 ඉක්ම වූ මෙම අදායම උපයා ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකක සඳහන් කළේ.

එමෙන්ම එම කාලසීමාව තුළ රථවාහන හතලිස් තුන්ලක්ෂ පන් දහස් පනස් එකක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?