මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප)

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වන මන්දගාමී දුම්රිය අද (13) උදෑසන මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානයදැනුවත් කර ඇති අතර, අලුත්වැඩියා සිදුකරනු ලබන කාර්මික සේවකයින් ළඟා වෙමින් පවතින බවත් වාර්තා වන්නේ.

20240413 073703 2 scaled
20240413 073653 1 2 scaled
20240413 073625 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?