සුරූපී නිළි කත්‍රිනා කයිෆ්ට කොරෝනා

බොලිවුඩ් සුරූපී නිළි කත්‍රිනා කයිෆ්ට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මෙලෙස සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණා.

cc