වනිඳු වෙනුවට විජයකාන්ත් හයිද්‍රාබාද් කණ්ඩායමට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්වීමට බොහෝ දුරට අවස්ථාව පවතින බව වාර්තා වනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් වනිඳු හසරංගව මිල දී ගෙන තිබුණ ද ඔහු මෙවර තරගාවලිය වෙනුවෙන් සහභාගී නොවන බවයි පසුව වාර්තා වුණේ.

ඒ, ඔහුගේ වම් වළලුකර ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

මේ අතර මෙවර තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ක්‍රීඩා කරන 05 වන තරගය අද (09) රාත්‍රියේ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකට පසු එළියට බැස්ස දේශබන්දු තෙන්නකෝන්, හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
02:01
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05