මෛත්‍රී, සංචාරයකට දිවයිනෙන් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඔහු සමඟ 09 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද මෙම සංචාරය සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

හිටපු ජනාධිපතිවරයා අද (09) අලුයම 12.55ට තායි එයාවේස් ගුවන් සේවයේ TG-308 දරණ ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
13
+1
1
+1
2
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?