සුපර් ස්ටාර් රජිනිගේ ‘වෙට්ටයියන්’ ඔක්තෝම්බරයේ ප්‍රදර්ශනයට

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන ජනප්‍රිය නළු රජිනිකාන්ත්ගේ 170 වන චිත්‍රපටය මේ වසරේ දී නිකුත්වීමට නියමිතයි.

‘වෙට්ටයියන්’ ලෙස නම්කර ඇති රජිනිගේ මෙම නවතම චිත්‍රපටය එළෙඹෙන ඔක්තෝම්බර් මාසයේ දී ලොව පුරා ප්‍රදර්ශනය අරඹන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වෙට්ටයියන් චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් චිත්‍රපටය නිකුත් කිරීම පිළිබඳ නවතම යාවත්කාලීනය කිරීම අද සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, මෙම චිත්‍රපටයේ නවතම පෝස්ටරයක් ද සමඟින්.

‘වෙට්ටයියන්’ චිත්‍රපටයට අමිතාබ් බච්චන්, රිතිකා සිං, ෆහාඩ් ෆාසිල්, මංජු වාරියර් වැනි ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

රජිනිකාන්ත්ගේ මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ත්‍රිවන්ද්‍රම්, තිරුනෙල්වේලි සහ තූත්තුකුඩි යන ප්‍රදේශවල සිදුකර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16