ජනතා විරෝධය නිසා අමාත්‍යවරයෙක් ආපසු හැරෙයි

පොන්නවේලි සිමෙන්ති කම්හල විවෘත කිරීමට ගිය අමාත්‍ය ඩග්ලස් දේවානන්දව ජනතා විරෝධයෙන් ආපසු හරවා යැවීය. මෙම සිදුවීම අද සිදුවී ඇත.

පොන්නාවේලි සිමෙන්ති කම්හල විවෘත කිරීමට ගිය අමාත්‍ය ඩග්ලස් දේවානන්දව ජනතාව විසින් විරෝධය පළකර ආපසු හරවා යවා තිබෙනවා.

සිමෙන්ති නිෂ්පාදනය සදහා කිලිනොච්චිය – පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවේලි ප්‍රදේශයෙන් හුණුගල් ලබාගැනීමට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවැත්වෙනවා.

මෙම තත්ත්වය තුළ අද (05) දිනයේද එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනතාව විරෝධය පළ කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙහිදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව ද පොලිසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙම මහජන විරෝධතාවය හේතුවෙන් අදාළ උත්සවය අවලංගු කර අමාත්‍යවරයා ආපසු පැමිණීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14