කොළඹ විරෝධතාවයකට පොලීසියෙන් ජලය සහ කඳුළු ගෑස්

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.