AFC Banner
Empty Ad
Empty Ad

දෙවන ටෙස්ට් තරගය අතහැර චන්දිමාල් ලංකාවට

ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත්ව තිබෙනවා.

තරගයෙන් ඉවත් වූ ඔහු කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

චන්දිමාල්ගේ පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ඔහු මෙලෙස තරගයෙන් ඉවත්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංගලාදේශයේ චැටෝග්‍රෑම් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනට තරගය මේ වනවිට ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
6
+1
5
+1
6
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?