ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව එළියට

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති බව සිද්ධිය දුටුවන් හැටන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

නුවරඑලිය වසන්ත උදානයට පැමිණි හොරණ ප්‍රදේශයේ පිරිසක් (04) දින රාත්‍රි 11 ට පමණ නුවරඑලිය සිට හොරණ දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදි බිමත්ව මොටර් රථය ධාවනය කල රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතර කර එම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මොටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අනතුරක් සිදු කර පොලිසියට වාර්තා නොකර පලා යාම සම්බන්ධයෙන් එම මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09