හෙට තරගය ගැන ධනංජය කියපු දේ

කණ්ඩය්යමේ මුල් පෙල පිතිකරුවන් හොදින් ලකුණු රැස්කළ හොත් තමන්ට සහ කමිදුට පිතිකරණයේ යෙදීමට අවශ්‍ය නොවනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඔහු මෙම අදස් දැක්වීම සිදු කළේ හෙට (30) දින බංගලාදේශය සමග ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එමෙන්ම මෙම තරගයේදී යොදා ගන්නා තණතීරුව පිතිකරුවන්ට වාසි දායක වනු ඇති බවට තමා විශ්වාස කරන බව නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කළා.

  1. මොනවද බං මේ react කරන්න දාලා තියෙන emoji. දසත ලංකා කොරන එකාට පිස්සුද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46