බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව හැටන් පොලීසිය පවසනවා.

නුවරඑළිය ට පැමිණි හොරණ ප්‍රදේශයේ සිව් දෙනෙක් ඊයේ (04) රාත්‍රී 11ට පමණ නුවරඑළියේ සිට හොරණ දක්වා එම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර ඔවුන් පැමිණි රථය ප්‍රපාතයකට තල්ලු කර පැනගොස් ඇති බව වාර්තා වනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී බිමත්ව මෝටර් රථය ධාවනය කළ රියදුරා මෝටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතරකර එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් වාහනවලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් හා මෝටර් රථයේ රියදුරා අතර උණුසුම් තත්ත්වයක් ඇති වි තිබූ බවත් වාර්තා වනවා.

එම රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09