චෙන්නායි කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්

2024 අයි.පී.එල් තරගාවලිය ආරම්භයට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය වෙනස් වී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් එම කණ්ඩායමේ නායකත්වය දැරූ මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දීය ක්‍රීඩක රුතුරාජ් ගයික්වාඩ් හට චෙන්නායි කණ්ඩායමේ නායකත්වය පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

රුතුරාජ් ගයික්වාඩ් 2019 වසරේ සිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු ප්‍රභල පිතිකරුවෙකු ලෙස පසුගිය තරගමාලා කිහිපයේදීම දක්ෂතා දක්වනු ලැබුවා.

ඔහු මෙම කාලය තුළ අයි.පී.එල් තරඟ 52කට ක්‍රීඩා කර තිබීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23