බදුල්ල රෝහලේ අසාමාන්‍ය සැත්කමක්

තරුණියකගේ උපතින්ම කන්වල පිහිටි අසාමාන්‍ය තත්ත්වයක් රූපලාවන්‍ය සැත්කමක් මගින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බදුල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන සමත්ව තිබෙනවා. සැත්කමට භාජනය වු 22 හැවිරිදි දියතලාව පදිංචි තරුණියක ගේ කන්වල පැවති අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් කනස්සල්ලට පත්ව සිටි ඇය බදුල්ල මහරෝහලට පැමිණ ඇත්තේ ඊට ප්‍රතිකාරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්.

පසුව මෙම තරුණිය විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන වෙත යොමු කර ඇති අතර, තත්වය පරීක්ෂා කළ වෛද්‍යවරයා රූපලාවන්‍ය සැත්කමක් මගින් ඇයගේ කන් සාමාන්‍ය තත්වයට පත් කළ හැකි බවට දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14