සජබය අනුගමනය කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනයක් නෙවෙයි – සජිත් (වීඩියෝ)

සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය, කටුපොත දී පැවති සමගි ජන බලවේගයේ තරුණ සමුළුවක් අමතමින්.

සමගි ජන බලවේගය සංවිධානය කරන තරුණ සමුළු මාලාවේ තවත් පියවරක් කුලියාපිටිය කටුපොත වැව ආසන්නයේ දී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.