අවුරුදු 11 දැරියක් මහ මුහුදට බිළි

යාපනය – සාට්ටි මුහුදේ දියනෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවන්තිකා විජ්‍යකන්ත් නැමැති වයස අවුරුදු 11ක දැරියක්.

මියගිය දැරියගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?