බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි (ඡායාරූප)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (16) අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් ර්හි ගමන් ගත් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තවත් පුද්ගලයෙක් මියගොස් ඇත බවයි වාර්තා වුණේ.

පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේ දී මෙම අනතිර සිදුව තිබෙනවා.

අදාළ පිරිස රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබිය දී, එහි රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් ගැටී එම මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Image 2024 03 17 at 1.19.43 AM
WhatsApp Image 2024 03 17 at 1.19.43 AM 1 1
WhatsApp Image 2024 03 17 at 1.19.43 AM 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
0
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?