ලංකාවේ වැඩිම මුදල්, රාජ්‍ය බලය සහ මාධ්‍ය මෙහෙයුම සිදුකරන ඡන්දය බවට ඉදිරි මැතිවරණය පත්වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතීඥ සම්මේලනයට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බල වේගයට එරෙහිව හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාම එකම වේදීකාවකට පැමිණීමට නියමිත බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
2
+1
2
+1
2
+1
1














