දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.
උතුරු නැගෙනහිර ජනතාවට මෙම අංකය ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

?