නවතා තිබූ යතුරුපැදි කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

රුවන්වැල්ල හා දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශවල විවිධ ස්ථානවල නවතා ඇති යතුරු පැදි කොල්ල කෑ පුද්ගලයෙකු දෙහිඕවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැරගෙන ගිය එක් යතුරු පැදියක් රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් වරාවල මංසන්ධියේ තිබී සොයාගෙන ඇත අතර, දෙහිඕවිට පොලිසිය මගින් අනෙක් යතුරුපැදිය සොයාගෙන ඇති බව සඳහන්.

යතුරුපැදි කොල්ලකෑ පුද්ගලයා බුලත්කොහුපිටිය මාබෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මෙම යතුරුපැදි අපරාධමය කටයුතු සඳහා යොදා ගැනීමට කොල්ල කෑවේද යන්න පිලිබඳව පොලිසිය මගින් පුළුල් විමර්ශන සිදු කරන අතර, අත්ඩඅංගුවට ගත් සැකකරු අද (14) දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32