ලංකාවේ සිටි අවසාන සීබ්‍රා මිය යයි (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඉතිරි වී සිටි අවසාන පිරිමි සීබ්‍රා මිය ගොස් තිබෙනවා.

දැනට ලංකාවේ ඉතිරිව සිටින්නේ සීබ්‍ර සතුන් දෙන්නෙක් පමණක් වන අතර එම සතුන් දෙදෙනාම ගැහැණු සතුන්ය.

පසුගිය දවසක රිදීගම සපාරි උද්‍යානයේ සිට එන්නත් කර නිදි ගන්නවා දෙහිවල සත්තු උද්‍යානයට ගෙන එන අතරතුරදී මෙම සීබ්‍රා මිය ගොස් තිබුණා.

අභිජනනය සඳහා මෙම සීබ්‍රා දෙහිවලට ගෙන්නා ඇත්තේ.

WhatsApp Image 2024 03 14 at 11.55.49 AM
WhatsApp Image 2024 03 14 at 11.55.55 AM 1
WhatsApp Image 2024 03 14 at 11.55.55 AM
WhatsApp Image 2024 03 14 at 11.55.53 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29