අරුගම්බේ හෝටල් කාමරයක කාන්තා ඝාතනයක් – අනියම් පුරුෂයාත් කාමරේ එල්ලිලා

පොතුවිල්, අරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (12) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ඒ, අසලම එල්ලෙමින් තිබිය දී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සොයාගත් බවයි පොතුවිල් පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාව මහකලුගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන තැනතියක් වන අතර, පිරිමි පුද්ගලයා
52 හැවිරිදි උල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම යුවළ ඊයේ (12) කාමරයක් වෙන්කරගෙන අදාළ හෝටලයට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනා ඊයේ (12) පස්වරුව වන විටත් කාමරයෙන් පිටතට නොපැමිණීමත් සමඟ හෝටල් හිමිකරු විසින් ඒ පිළිබඳව අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ කළ සොයාබැලීමේ දී මොවුන්ගේ මළ සිරුරු මෙලෙස සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්.

දෙදෙනා අතර සිදුවූ ආරවුලක් මත මම අපරාධයන් සිදුව ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?