නව තානාපතිවරුන් දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මීට සුළු මොහොතකට පෙර සිය අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.

ඒ අනුව තායිලන්ත රාජධානියේ මෙරට තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මෙරට මහකොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් මෙලෙස අක්තපත්‍ර භාර දී ඇති බව සදහන්.

මෙම අක්තපත්‍ර භාර දීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?