හිමිනමක් ඉලක්ක කර වෙඩි තැබූ සිද්ධියට අයෙක් කොටු

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරාස්ථානයේ වැඩ විසූ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබූ බවට සැක කෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.