ගාල්ල – මාකුඹුර, දක්ෂිණ අධිවේගී මාර්ග පුද්ගලික බස් රථ සේවක සංගමය අද (11) දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් අරඹා තිබෙනවා.
පවතින කාලසටහනට විරෝධය පලකරමින් මෙම ක්රියාමාර්ගයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.
මෙම කාලසටහන සංශෝධනය කිරීමට බලධාරින් පියවර නොගත්තොත් ලබන 18 වනදා සිට ගාල්ලෙන් ආරම්භ කරන බස් වර්ජනයක් දක්වා ක්රියාත්මක කරන බවයි එම සේවක සංගමය සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
1
+1
1
+1
3