අයිතීන් ඉල්ලා කාන්තාවන් පාරට බහී (ඡායාරූප)

කාන්තා අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් කාන්තාවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ අද (08) දින උද්ඝෝෂණයක නිරත විය.

ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) දිනය යෙදීම නිමිත්තෙන් ප්‍රොටෙක් සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක්වු එම සංගමයේ සභාපතිනි කරුපයියා මයිදිලි කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවද මේ රටේ කාන්තාවට හිමි නිසි තැන ලැබි නොමැති බවයි.

සමාජිය, ආර්ථික වශයෙන් කාන්තාව පිඩාවට පත් වී ඇති බවත්, කාන්තාව විවිධ හිංසන පිඩාවන්වලට ලක් වන බවත් ඇය කියා සිටියා.

මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් වැඩි පිරිසක් දායකත්වය ලබාදීමට පියවර ගත යුතු බවයි ඇය සඳහන් කළේ.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හැටන් කාර්යාලය ඉදිරිපිට ද කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිලිබදව පාඨ සහිත පොස්ටර් කිහිපයක් ප්‍රදර්ශණය කර තිබුණා.

3 8
4 6 1
2 7 1
5 6 1
1 8 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් - මහින්ද යුගයක් 2029 දී අපි හදනවා..කෝ මාර වැඩක්නේ..ගෙනාපු නැති බඩුවකට අල්ලස් දීලාලු
02:58
Video thumbnail
මාලිමාවේ අය රැස්වීමක් කළොත් ලොකු අවුලක්..මුන් බොරු කියන විදියට - අකුණුත් ගහනවා
01:29
Video thumbnail
"දෙයියනේ..වතුර ගහලා"අධික වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:24
Video thumbnail
පොහොර ප්‍රවාහනය කල ටිපර් රථයක් ගසක අත්තක ගැටී පෙරලෙයි..පොහොර මලු ඔක්කොම පාර පුරා
01:19
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36