අත්හිටවූ බස්නාහිර පළාතේ 10,11 ශ්‍රේණිවල අවසාන වාර විභාගය හෙට

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (05) දිනයේ යළි පැවැත්වීමට නියමිත බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ, වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා හෙට දිනයේ සිට යළි විභාග කටයුතු පැවැත්වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?