ASP එරික් වැසූ SPA යළි විවෘත වීම ගැන අරුන්දික කට අරියි

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශවල වැසූ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා මඩම් යළි විවෘත වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස දැනටමත් එක් මධ්‍යස්ථානයක් විවෘත කර ඇති බවත් තවත් මධ්‍යස්ථානය 8ක් විවෘත කිරීමට නියමිත බවටත් ආරංචිමාර්ග සඳහන් කරනවා.

කෙසේ වුවද මේ පිළිබඳව අප රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් සිදුකළා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ එවැන්නක් වීමට කිසිදු ඉඩකඩක් නොදෙන බවත් පැමිණ ඇති වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරයාට මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කළ බවයි.

එම හඬපටය පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14