නොච්චියාගම කුඹුරක වළකින් මෘත දේහයක් ගොඩගනී

නොච්චියාගම පොලිස් වසමේ පන්වැව ප්‍රදේශයේ කුඹුරක ඇති වළක් තුළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී ඊයේ (02) සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙලෙස සොයාගෙන ඇත්තේ නොච්චියාගම, මොරගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි වියේ පසු වූ අයෙකුගේ මළ සිරුරක්.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා පසුගිය පළමුවනදා සවස් කාලයේ කුඹුරේ පැලට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත්, යළි ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ තැන්පත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38
Video thumbnail
කොටුව උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
02:56
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා මම කිව්වේ නෑ - ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්නම්
07:04
Video thumbnail
කුලියාපිටිය උසාවිය ආ ගම්මන්පිල ආණ්ඩුවට දාපු කින්ඩිය
03:07
Video thumbnail
මනෝට ආණ්ඩු ලොකෙක්ගෙන් ආ ඇමතුම - ආණ්ඩුව පත්වෙච්ච එකට මම සතුටු වෙනවා
05:44
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49