ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග සුපිරි තරු පිරිවරා යුගදිවියට

උදයන්ති කුලතුංග කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක්.ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.ඇය අකිල නම් කෙනෙකු හා විවාහ දිවියට පත්ව තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල‍යට තවත් බොහෝ කලා තරු රැසක්ද සහභාගී වෙලා තියෙනවා. ඔවුන්ගේ එම විශේෂ දවසේ පින්තූර පහතින්

  1. අනේ මන්ද …කාලයක් ගස්ලබු කෑව…ඊට පස්සෙ මර්වින් සිල්වා ගෙ පුතා තියාගෙන ගැහුවා …..බැදපු එකාට අව්ලක් නැත්නම් …ඉතිම් සුබ මන්ගලම්…