මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (23) ආරම්භ වීමට නියමිතයි
තරගාවලියේ පළමු තරගය රාත්‍රී 8ට ඉන්දියාවේ බැංගලෝර් හිදී ආරම්භ වනවා
අද තරගය දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙනවා
තරගයේ සමාරම්භක අවස්ථාවට ඉන්දීය කලා තරු රැස් ද එක් වීමට නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
2
+1
2














