රොෂාන්ගේ පුංචි අවුරුදු කුමාරයා

කවුරුත් බොහෝ සෙයින් ආදරය කරන චරිතයක් ජනප්‍රිය නළු රොෂාන් රණවන කියන්නේ. මේ වෙනකොට ගොඩක් දෙනා රොෂාන්ගේ පුංචි පුතුවත් හොඳින් හඳුනනවා . සමාජ මාධ්‍යන් තුලින් ඒ වගේම විවිධ රුපවාහිනී වැඩසටහන් වලට සහභාගී කරවා ගැනීමෙන් අදියෙන් තමයි පුංචි පුතුත් පිරිස අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න රොෂාන්ගේ පුංචි පුතු පැටියා සිඟිති අවුරුදු කුමාරයෙක් වගේ හැඩට සැරසිලා තාත්ති එක්ක අවුරුදු සෙල්ලම් කරනවා ඡායාරූප කිහිපයක් රොෂාන්ගේ සමාජ මාධ්‍ය ගිණුමකට එක් වී තිබුනේ මේ ආකාරයටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?