විදුලි සැර වැදී තරුණයෙකු ජිවිතක්ෂයට

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19ක තරුණයෙකු මියගොස් ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.

ඊයේ (20) සවස ගලෙන්බිදුණුවැව, හුරුළු කැටුකැලීයාව ප්‍රදේශයේ තරුණයකු නිවසේ තම කාමරයක් තුළ විදුලි පෙනුවක් අලුත්වැඩියා කිරිමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදී සිටිය දී නිවැසියන් දැක යකල්ල, හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ගෙන යාමට කටයුතු කර තිබුණා.

නමුත් ඒ වන විටත් විදුලි සැර වැදුණු තරුණයා මියගොස් සිට ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.

දහවල් කාලයේ මෙම ප්‍රදේශයට පැය කිහිපයක් විදුලි විසන්දී වී තිබු බවත් විදුලි විසන්දී වී තිබු කාලය අතරතුර දී මිය ගිය තරුණයා විදුලි පේනුවක් අලුත්වැඩියා කිරිමට උත්සහ කරමින් සිට ඇති අතර ඒ විනවිට විදුලිය පැමිණ ඇතැයි නිවැසියන් කියා සිටියා.

මේ වන විට මියගිය පුද්ගලයාගේ දේහය යකල්ල, හුරුළුවැව රොහල් මෘත ශල්‍යාගාරායේ තැම්පත් කර ඇති අතර අද (21) දහවල් ඥාතින් වෙත බාරදීමට නියමිතව ඇති බව සඳහන්.

සිද්ධියට අධාලව ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වන ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24