ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කරයි

ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ඔහුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව වාර්තා වූයේ පසුගිය, සඳුදායි. රෝගී තත්ත්වයේ යම් උත්සන්න වීමක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවටයි මෙම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සචින්, නිමා වූ ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී ඉන්දිය කණ්ඩායම නායකත්වය දුන් අතර මේ වනවිට එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා.

මේ අතර සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන සචින් තෙන්ඩුල්කාර් පවසන්නේ, ආරක්ෂාකාරී පියවරක් ලෙස තමන් මෙලෙස රෝහල් ගත වීමට තීරණය කළ බවත්, තවත් දින කිහිපයකින් නිවස වෙත යාමට හැකි වෙතැයි විශ්වාස කරන බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38