AFC Banner
Empty Ad
Empty Ad

තායිවානයේ අධිවේගී දුම්රියක් අනතුරේ – මගීන් 350 ක් ගමන් කරලා (PHOTOS)

තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. උමගක් අසලදී මගී දුම්රියක් ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අධිවේගී දුම්රිය මාර්ගයක අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුල පුද්ගලයින් 350 ක් පමණ ගමන් කළ බව විදෙස් මධ්ය් අනාවරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?