දෛවය කියන ගමන් රන් මංකොල්ල කන සුරූපි තරුණියන් තිදෙනාගේ දෛවයට සිදු වු දේ

රන් මාළ කොල්ලකෑමේ නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථ වල ගමන් කරන අතර තුර සිගමන් යදින සහ ශාස්ත්‍ර කියන බව අගවමින් කොල්ලකෑම් සහ සොරකම් කරන කාන්තාවන් පිරිසක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබී ඇත තොරතුරකට අනුව මෙම කාන්තාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

මෙම කාන්තාවන් තිදෙනා පසුගිය 01 වැනිදා හලාවත සිට වාරියපොල දක්වා ධාවනය වන ලංගම බස් රථයකට හලාවත නගරයෙන් ගොඩවී ඇති අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඔත්තුකරුවෙකුද ඔවුන් සමගින්ම එම බස් රථයට ගොඩවූ බවයි පොලිසිය පවසන්නේ.

බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් පැළද සිටි රන් දම්වැලක් ඇයට නොදැනෙන ලෙස සොරකම් කිරීමට සැකකාර කාන්තාවක් සමත්වී ඇති අතර කාන්තාවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති බුද්ධි තොරතුරුකරු වහාම සිද්ධිය හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට දැණුම් දීමට කටයුතු කර තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 28,30 සහ 33 වියේ පසුවන පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ක්‍රියාත්මක වූ බුද්ධි අංශ නිලධාරීන් සැකකාර කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර,එක් කාන්තාවක් සතුව තිබී සොරකම් කරන ලද රන් දම්වැලද සොයා ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09