ඉරාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට (19) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 21 වනදා දක්වා ඔහු මෙරට තුළ රැඳී සිටීමට නියමිතයි.

ඉරාන විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?