එක්සත් ජනපදයේ කැන්සාස් හි වෙඩි තැබීමක් (ඡායාරූප)

ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සූපර් බෝල් තරගාවලියක ජයග්‍රාහී පෙළපාලියක් අතර තුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් අතර ළමුන් නවදෙනෙකු සිටින බවයි ප්‍රාදේශීය රෝහලක් තහවුරු කර ඇත්තේ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.

ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගේ අනන්‍යතාවයන් සහ වෙඩි තැබීමට හේතුව තවමත් අනවරණට කර නැහැ.

මේ අතර කැන්සාස් නගරයේ පොලිසියේ ප්‍රධානී ස්ටේසි ග්‍රේව්ස් පැවසුවේ වෙඩි තැබීම් සිදු වූ වහාම නිලධාරීන් ඊට ප්‍රතිචාර දැක්වූ බවත්, එම ස්ථානයේ සිටි රහස් පරීක්ෂකයින් වහාම පරීක්ෂණය ආරම්භ කළ බවයි.

වෙඩි තැබීමෙන් පසු ඇති වූ හදිසි තෙරපීම හේතුවෙන් තුවාල ලැබූවන ද තුවාලකරුවන් අතර සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.06
00:00
Video thumbnail
කාලගුණය උඩි යටිකුරු වෙයි..මෙන්න නොසිතූ වෙනසක්..වායුගෝලයේ කැලඹෙන ස්වාභාවයක්?
02:46
Video thumbnail
නාමල් කරන්නෙත් පවුල් දේශපාලනයක්ද ?..ජාතික දේශපාලනයේ වෙනස නාමල් පෙන්නනවා
07:11
Video thumbnail
එළොව ගිය රංග රාජපක්ෂ ගැන සංජීවගෙන් ප්‍රබල හෙළිදරව්වක්..ඇයි මේ වැඩේ හැංගුවේ.. CIDට යන්න තිබ්බනේ
04:13
Video thumbnail
10 වෙනි විධායක ජනපති ගැන සංජීව කට අරියි..දිලිත් නාමල්ට අභියෝගයක් වෙයිද ?
02:39
Video thumbnail
ආණ්ඩුව අපිට කරන චෝදනාවලින් බහුතරයක් දේශපාලන ප්‍රබන්ධ..සංජීව හොඳම එකෙන් කියයි
03:43
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33