පැතුම් නිශ්ශංකගෙන් ලකුණු 100 ක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගයේ දි පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කිරිමට සමත් වුණා

පැතුම් නිශ්ශංක ලකුණු 100 ලබා ගත්තේ පන්දු 89 කින්,එය ඔහුගේ එක්දින 5වන ශතකය වන අතර මෙම තරගාවලියේ දෙවන ශතකයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?