මුරකරුවෙක් මුහුදට වැටී මිය යයි

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, ප්‍රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්‍රාවල මුරකරුවෙකු බව පොලිසිය කියයි.

ඔහු පෙරදින රාත්‍රීයේ දී සේවයට පැමිණ නොමැති බැවින් සොයාබැලීමේ දී දියේ පාවෙමින් තිබූ මළසිරුර හමුව ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ, මුං එන පාර, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබෙන අතර බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවතවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18