පවතින දැඩි රස්නය නිසා කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් (වීඩියෝ)

පවතින අධික උණුසුම් කාළගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා.

කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ මෙම කාලගුණ තත්ත්වය ලබන මාර්තු මස අවසානය දක්වා පවතිනු ඇති බවයි.

මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

මින් වැඩිම බලපෑමක් එල්ල වීමේ අවදානමක් ඇත්තේ පාසල් දරුවන්ට සහ එළිමහනේ සේවය කරන වැඩිහිටියන්ටයි.

අධික උණුසුම හේතුවෙන් දරුවන්ට ඇති වන සංකූලතා මර්දනය කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය විවේකය, දියර වර්ග භාවිතය සහ පෝෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා අවධාරණය කරනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, වියළි කාලගුණ තත්ත්වය තවත් මාසයකට වැඩි කාලයක් පවතිනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23